ඉමන්තය දිගේ එන්න..
මම ඔබට ලියමි..!
Sunday, March 30, 2014
Saturday, January 12, 2013
ප්රාරම්භය ආර්ම්භ වූ වගයි..
ලියන්න පටන් ගන්නයි හදන්නෙ..එහෙනම් ඉතින් කියවන්න ලෑස්ති වෙන්න..හිතේ තියෙන ලස්සනම ලස්සන කතාවක් තියෙනව කියන්න..ඒ අපි ගැන..අනේ මේ නිකම් ආදර කතාවක් නම් නෙවෙයි..දෑනට මේ විශ්වාසෙ තියාගන්න, මේක ෆුල් ආතල් කතාවක් වේවි..හෑබැයි මට කොමෙන්ට්ස් ඕන..කොටස් කොටස් ලියන්නම්..තියෙන වැඩත් එක්ක අමු කට්ටක් කාල ලියන්න වෙන්නෙ..සතියකට එකක් ලියන්නම්..අපි වැඩේ කරමු එහෙනම් හෙමිහිට..මතකයිනෙ..කොමෙට්ස් නම් ඕනමයි..එහෙනම් පලවෙනි කොටසෙන් හම්බෙමු.
එතකම් ජයශ්රී..
-IA-
එතකම් ජයශ්රී..
-IA-
Subscribe to:
Comments (Atom)
.jpg)

.jpg)